Chordyes

Mage Dathe Sawiyen Nowe

Lời bài hát Mage Dathe Sawiyen Nowe của Nishantha Gulavitage

Intro Chorus මගෙ දෑතේ සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ Interlude 1 Verse 1 සමිදුන් ඉදිරියේ,පහනොවන කිසිවක් නැතේ කඳු පර්වත දියවී යාවී සැමවේලේ බලය නොවේ මගෙ ආත්මයයි සේනාවල දෙවිදුන් කියයි සවිය නොවෙයි මගෙ ආත්මයයි සේනාවල රජිදුන් කියයි Interlude 2 Verse 2 දෙව් වදනයි ඔබගේ ආලෝකය වූයේ මාළිගයයි ඔබගේ මා දෑතේ නිම වන්නේ බලය නොවේ මගෙ ආත්මයයි සේනාවල දෙවිදුන් කියයි සවිය නොවෙයි මගෙ ආත්මයයි සේනාවල රජිදුන් කියයි Chorus මගෙ දෑතේ සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ