CHORD
YES
🇬🇧
English
🇮🇩
Indonesia
🇲🇾
Malaysia
🇹🇭
ภาษาไทย
🇫🇷
Français
🇩🇪
Deutsch
🇸🇦
العربية
🇷🇺
Русский
🇨🇳
中文
🇯🇵
日本語
🇪🇸
Español
🇹🇷
Türkçe
🇰🇭
ភាសាខ្មែរ
🇵🇹
Português
🇮🇳
हिन्दी
🇰🇷
한국어
🇻🇳
Tiếng Việt
CHORD
YES
Danh mục
Nghệ sĩ
Lên dây đàn
Máy đếm nhịp
Yêu cầu
Tiếng Việt
🇬🇧
English
🇮🇩
Indonesia
🇲🇾
Malaysia
🇹🇭
ภาษาไทย
🇫🇷
Français
🇩🇪
Deutsch
🇸🇦
العربية
🇷🇺
Русский
🇨🇳
中文
🇯🇵
日本語
🇪🇸
Español
🇹🇷
Türkçe
🇰🇭
ភាសាខ្មែរ
🇵🇹
Português
🇮🇳
हिन्दी
🇰🇷
한국어
🇻🇳
Tiếng Việt
Sanda Renu
Kushara Yasmith
&
Themiya Thejan
Lời bài hát Sanda Renu của Kushara Yasmith & Themiya Thejan
Xem Hợp âm Guitar
Intro
හිත රිදුනාම සනසන්න හීනෙන් ඇවිත්
තටු තිබුනා අතීතේ නුබ ලඟත්
මා හා එන්න තිබුනාම ආලෙන් යලිත්
පවසටදෝ නුඹ බැඳුනේ හුඟක්
Chorus
සඳ රේණු වෑහෙනා රෑ
මේ සීත හිම කැට පාවෙනා සඳ
නුඹ කාගේ කවුරුන් හෝ වෙනවානම්
දෙතොලින් පෑ සිනා ඈ
මට තාම තනියට මතකෙට එන විට
ආදරේ තටු විත් දෝ ඈ සමඟින්
Verse
ආදරේ හිඩැස් තැන් සිහි වෙනා
ප්රේමයෙන් දුරස් වී කල් ගෙවා
ළඟ උන්නු තැන් මේ ලෙස දුරස් වී අපට ජීවිතේ දැනෙනවා
යලි නොයමී කල් ගිය මතක වල තවම හේතු මම හොයනවා
Bridge
යලි නොයමී කල් ගිය මතක වල තවම හේතු මම හොයනවා...
යලි නොයමී කල් ගිය මතක වල තවම හේතු මම හොයනවා...
Chorus
සඳ රේණු වෑහෙනා රෑ
මේ සීත හිම කැට පාවෙනා සඳ
නුඹ කාගේ කවුරුන් හෝ වෙනවානම්
දෙතොලින් පෑ සිනා ඈ
මට තාම තනියට මතකෙට එන විට
ආදරේ තටු විත් දෝ ඈ සමඟින්