CHORD
YES
🇬🇧
English
🇮🇩
Indonesia
🇲🇾
Malaysia
🇹🇭
ภาษาไทย
🇫🇷
Français
🇩🇪
Deutsch
🇸🇦
العربية
🇷🇺
Русский
🇨🇳
中文
🇯🇵
日本語
🇪🇸
Español
🇹🇷
Türkçe
🇰🇭
ភាសាខ្មែរ
🇵🇹
Português
🇮🇳
हिन्दी
🇰🇷
한국어
🇻🇳
Tiếng Việt
CHORD
YES
Danh mục
Nghệ sĩ
Lên dây đàn
Máy đếm nhịp
Yêu cầu
Tiếng Việt
🇬🇧
English
🇮🇩
Indonesia
🇲🇾
Malaysia
🇹🇭
ภาษาไทย
🇫🇷
Français
🇩🇪
Deutsch
🇸🇦
العربية
🇷🇺
Русский
🇨🇳
中文
🇯🇵
日本語
🇪🇸
Español
🇹🇷
Türkçe
🇰🇭
ភាសាខ្មែរ
🇵🇹
Português
🇮🇳
हिन्दी
🇰🇷
한국어
🇻🇳
Tiếng Việt
Mandaaram Handaawe මන්දාරම් හැන්දෑවෙ
Channuka
Lời bài hát Mandaaram Handaawe මන්දාරම් හැන්දෑවෙ của Channuka
Xem Hợp âm Guitar
Note : You Can Use Am Instead Am7 And G/B Instead G
Intro
Verse 1
නුඹ මාගේ කියා
අපි අපගේ කියා
නැති වූවා නුඹ කී පෙම් කතා
මං වැරදී තමා
හිතුනා දෝ එදා
දැනුනාදෝ රිදවූවා කියා
ඔබ ලං වෙන්න වෙන්න එන්න එන්න මා හිතින් වෙන්වුනා
මං ආදරෙන් කීව කල හෑම දේම ඔබ දැක්කෙ නෑ එදා
Chorus
මන්දාරම් හැන්දෑවෙ ඔබ හා
ඔය තුරුලේ සුව වින්දා මෙමා
අපි දෑතින් අල්ලන් ලං වෙලා
මැවු හීනේ අද මා තනිවෙලා
Verse 2
නුඹ මාගේ වෙලා
මල් සුවදේ පුරා
තනිවූවා පෙම් යහනේ එදා
අද නෑ එ හිනා
ඔහු ගාවින් වෙලා
රැවටූවා ප්‍රේමෙන් මා එදා
ඔබ ලං වෙන්න වෙන්න, එන්න එන්න මා හිතින් වෙන්වුනා
මං ආදරෙන් කීව කල හෑම දේම ඔබ දැක්කෙ නෑ එදා
Chorus
මන්දාරම් හැන්දෑවෙ ඔබ හා
ඔය තුරුලේ සුව වින්දා මෙමා
අපි දෑතින් අල්ලන් ලං වෙලා
මැවු හීනේ අද මා තනිවෙලා
මන්දාරම් හැන්දෑවෙ ඔබ හා
ඔය තුරුලේ සුව වින්දා මෙමා
අපි දෑතින් අල්ලන් ලං වෙලා
මැවු හීනේ අද මා තනිවෙලා
Verse 3
දෑස කදුලින් පිරී ඉතිරී ගියාම
මගේ හිත පාරනා මෙ වේදනාව
ගතින් දුර ඈත ඈත ඈ ගියාට
දන්නේ නැතුවාද ආදරෙයි නෙ තාම
දන්නේ නැතුවාද ආදරෙයි නෙ තාම
( දෑස කදුලින් පිරී ඉතිරී ගියාම
මගේ හිත පාරනා මෙ වේදනාව
ගතින් දුර ඈත ඈත ඈ ගියාට
දන්නේ නැතුවාද ආදරෙයි නෙ තාම
දන්නේ නැතුවාද ආදරෙයි නෙ තාම )
Outro
(One Strum)
නුඹ මාගේ කියා
අපි අපගේ කියා
නැති වූවා නුඹ කී පෙම් කතා...
************************************