Chordyes

Namadinnam Ma Oba Saminde

Namadinnam Ma Oba Saminde Lyrics by Pio Anandappa

Intro Verse 1 නමදින්නම් මා ඔබ සමිඳේ අබ්බාපියානණී ඉල්ලන්නම් වරමක් ඔබෙන් ඔබ මාගේ හඬ අසනා බැවින් Chorus 1 ඔබේ වචනයේ ලියලා තිබෙනා මේ පොළොවේ උරුමය ලබනා ලෙස මා සකසන්න යැයි කියා..// ඔබ මට ආශිර්වාද කරන්න මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න ඔබගේ අත දිගුකොට මට දුක් නොවනසේ මා රැකගනු මැන...// Interlude Verse 2 පොරොන්දු දුන්නේ ඔබයි සමිඳේ එය කඩන්න ඔබ මිනිසෙකු නොවේ වහල්කමෙන් හා පීඩාවෙන් ඔබ මා දිවි මුදනා බැවින් Chorus 2 මම තව දුර්වල නෑ කියලා මම තව අසරණ නෑ කියලා අන් සියළු දෙනා මට පවසනසේ..// ඔබ මට ආශිර්වාද කරන්න මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න ඔබගේ අත දිගුකොට මට දුක් නොවනසේ මා රැකගනු මැන...// Pre-Chorus ඔබ මට ආශිර්වාද කරන්න මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න ඔබගේ අත දිගුකොට මට දුක් නොවනසේ මා රැකගනු මැන...// Outro