Chordyes

Jesuni Mage

Jesuni Mage Lyrics by Anton Charles Thomas

Intro Chorus ජේසුනී ,මගේ ජේසුනී ඔබේ පාමුලේ වැටී නමදිමී කුරුසේ ඔබේ ශ්‍රී ලෙයින් නැහැවෙමින් මෙසේ සැනසුම් සුසුම් අයැදිමි හදින් solo Verse 1 ඒ් ආදරෙන් වෙන්වෙලා සොයාගියේ සතුට මෙලොවේ ඒ් ආදරෙන් වෙන්වෙලා සොයාගියේ සතුට මෙලොවේ වේදනාවෙන් මා දැවෙන්නේ සොයාඒමී ඔ‌බේ සුවේ Chorus ජේසුනී ,මගේ ජේසුනී ඔබේ පාමුලේ වැටී නමදිමී කුරුසේ ඔබේ ශ්‍රී ලෙයින් නැහැවෙමින් මෙසේ සැනසුම් සුසුම් අයැදිමි හදින් Interlude Verse 2 අයදින්නෙමී මා සමා නොයමී ඔබෙන් වෙන්ව කිසිදා අයදින්නෙමී මා සමා නොයමී ඔබෙන් වෙන්ව කිසිදා ‌ජේසුනී ජේසුනී ඔබයි මගේ ජීවිතේ Chorus ජේසුනී ,මගේ ජේසුනී ඔබේ පාමුලේ වැටී නමදිමී කුරුසේ ඔබේ ශ්‍රී ලෙයින් නැහැවෙමින් මෙසේ සැනසුම් සුසුම් අයැදිමි හදින්