Chordyes

Hitha Yata

Hitha Yata Lyrics by Cozzy

Intro Verse 1 තනිකම හුරු මොහොතේ ඔබ වේද ප්‍රාර්තනා පවනට ගිය මොහොතේ මැවුනේ ඔබේ හිනා මා දිහා බලා ඔයා ආදරේ මාවතෙන් මා මත්වුනා පැරදුන හිත යට මා තැවෙමී මැරී මෙමා තරහින් කියු දේවල් නොදැනී කියූ මෙමා හිතේ මකා හැමදේ දරා යලි ආදරෙන් මාවතේ මා ලන් වුනා ආදරේ මාවතෙන් මා මත්වුනා Chorus නුබේ, හිතේ විදින්න , දිනන්න හිත යට දැවටුන කාරනා පවසා මා ඔබ ලන් වුනා ඔබ ලග ඉන්නම් හැමදා Verse 2 මැවුනට ඔබෙ සිහිනේ අදුරේ වෙලී මෙ මා හැඩුනට ඔබෙ මතකේ දැනුනේ ඔබේ හිනා ඒ නිසා හැමදේ දරා යලි ආදරේ මාවතේ මා මත් වුනා Chorus නුබේ, හිතේ විදින්න , දිනන්න හිත යට දැවටුන කාරනා පවසා මා ඔබ ලන් වුනා ඔබ ලග ඉන්නම් හැමදා හිත යට දැවටුන කාරනා පවසා මා ඔබ ලන් වුනා ඔබ ලග ඉන්නම් හැමදා Bridge Outro