Intro
Verse 1
මව්කුසයේ ඉදලා මා තැනුවා ජේසු
ඉපදුනු දා ඉදලා රැක ගත්තා ජේසු
Verse 1
මව්කුසයේ ඉදලා මා තැනුවා ජේසු
ඉපදුනු දා ඉදලා රැක ගත්තා ජේසු
Interlude
Verse 2
නුඹ මගේමයි කියලා මා තොරා තැබුවා
නිම්නැති ප්රේමෙන්මා ජේසුගේ
තුරුලට ගෙන හැදුවා
නිම්නැති ප්රේමෙන්මා ජේසුගේ
තුරුලට ගෙන හැදුවා
Chorus
දෑතින් මා අල්ලා
මා තොරා තැබුවා
නිම් නැති ප්‍රේමෙන් මා
තුරුලට ගෙන හැදුවා
Chorus
දෑතින් මා අල්ලා
මා තොරා තැබුවා
නිම් නැති ප්‍රේමෙන් මා
තුරුලට ගෙන හැදුවා
Intro
Verse 3
බලගතු දෑසින් මා යන එන මග රැක්කා
පියාපත් වලින් මා ජේසුගේ රැකවල් කර තැනුවා
පියාපත් වලින් මා ජේසුගේ රැකවල් කර තැනුවා
Chorus
දෑතින් මා අල්ලා
මා තොරා තැබුවා
නිම් නැති ප්‍රේමෙන් මා
තුරුලට ගෙන හැදුවා
Chorus
දෑතින් මා අල්ලා
මා තොරා තැබුවා
නිම් නැති ප්‍රේමෙන් මා
තුරුලට ගෙන හැදුවා
Verse 1
මව්කුසයේ ඉදලා මා තැනුවා ජේසු
ඉපදුනු දා ඉදලා රැක ගත්තා ජේසු
Verse 1
මව්කුසයේ ඉදලා මා තැනුවා ජේසු
ඉපදුනු දා ඉදලා රැක ගත්තා ජේසු