Chordyes

Oba Wan Namayak Nathe

Oba Wan Namayak Nathe Lyrics by Nishantha Gulavitage

Intro Verse 1 ඔබවන් නාමයක් නැතේ ඔබවන් ස්පර්ශයක් නැතේ ඔබවන් කරුණා ගුණයක් නැහැ අන් අයකුගෙන් Verse 2 ඔබවන් ප්‍රේමයක් නැතේ ඔබවන් සාමයක් නැ‌තේ ඔබෙන් ගලනා ප්‍රීතියක් නැහැ අන් අයකුගෙන් Chorus ඔබෙ ආත්මය මා ස්ථීර කරයි ඔබෙ ආත්මය මා නිදහස් කරයි නමදින කල්හි නමදින කල්හි.. නමදින කල්හි.. සමිදේ.. Interlude 1 Verse 1 ඔබවන් නාමයක් නැතේ ඔබවන් ස්පර්ශයක් නැතේ ඔබවන් කරුණා ගුණයක් නැහැ අන් අයකුගෙන් Verse 2 ඔබවන් ප්‍රේමයක් නැතේ ඔබවන් සාමයක් නැ‌තේ ඔබෙන් ගලනා ප්‍රීතියක් නැහැ අන් අයකුගෙන් Chorus ඔබෙ ආත්මය මා ස්ථීර කරයි ඔබෙ ආත්මය මා නිදහස් කරයි නමදින කල්හි නමදින කල්හි.. නමදින කල්හි.. සමිදේ.. ඔබෙ ආත්මය මා ස්ථීර කරයි ඔබෙ ආත්මය මා නිදහස් කරයි නමදින කල්හි නමදින කල්හි.. නමදින කල්හි.. සමිදේ..