Intro
Chorus
දෙවිඳුන් දුන් පොරොන්දුවයි
සත්‍යයේ ආත්මයාණන්
අප අතරට වැඩි ප්‍රේමයයි
ශුද්ධ ආත්මයාණන්
දෙවිඳුන් දුන් පොරොන්දුවයි
සත්‍යයේ ආත්මයාණන්
අප අතරට වැඩි ප්‍රේමයයි
ශුද්ධ ආත්මයාණන්
Interlude 1
Verse 1
සැමදින මාගේ හද පිවිතුරු කලේ ඔබයි
කිතු සමිඳුන් වෙත මා ලං කලේ ඔබයි
ලඟ සිටිනා විට තනිකම මට නොදැනේ
ලඟ සිටිනා විට ප්‍රීතිය හද ඉපිලේ
Interlude 2
Verse 2
දමිටු මාවතේ මා ගෙනයන්නෙ ඔබයි
පැසසුම් ගීයෙන් හද පුරවන්නෙ ඔබයි
ශුධතුනි මා වෙත සැනසුම ගෙනෙනු මැනේ
ශුධතුනි මා වෙත ඔබ රජ කරනු මැනේ
Chorus
දෙවිඳුන් දුන් පොරොන්දුවයි
සත්‍යයේ ආත්මයාණන්
අප අතරට වැඩි ප්‍රේමයයි
ශුද්ධ ආත්මයාණන්
අප අතරට වැඩි ප්‍රේමයයි
ශුද්ධ ආත්මයාණන්