Chordyes

Ek Deyak Illami

Ek Deyak Illami Lyrics by Nelu Adikari

Intro Chorus එක් දෙයක් ඉල්ලමී ස්වාමිණී සොයමි එ දේ සදා නොනැවතී ඔබගෙ විමනේ රැඳී ප්‍රීතියෙන් ගී ගයා පසස්මී නමදිමී එක් දෙයක් ඉල්ලමී ස්වාමිණී සොයමි එ දේ සදා නොනැවතී ඔබගෙ විමනේ රැඳී ප්‍රීතියෙන් ගී ගයා පසස්මී නමදිමී Interlude Verse 1 විපත් දවසේදි රැකබලා ගත්තේ මාව තැබුවේ මන්දිරය හෙවනේ විපත් දවසේදි රැකබලා ගත්තේ මාව තැබුවේ මන්දිරය හෙවනේ Chorus එක් දෙයක් ඉල්ලමී ස්වාමිණී සොයමි එ දේ සදා නොනැවතී ඔබගෙ විමනේ රැඳී ප්‍රීතියෙන් ගී ගයා පසස්මී නමදිමී Interlude Verse 2 අවට සතුරාගේ පීඩාව අතරේ මාව තැබුවේ පර්වතය මුදූනේ අවට සතුරාගේ පීඩාව අතරේ මාව තැබුවේ පර්වතය මුදූනේ Chorus එක් දෙයක් ඉල්ලමී ස්වාමිණී සොයමි එ දේ සදා නොනැවතී ඔබගෙ විමනේ රැඳී ප්‍රීතියෙන් ගී ගයා පසස්මී නමදිමී එක් දෙයක් ඉල්ලමී ස්වාමිණී සොයමි එ දේ සදා නොනැවතී ඔබගෙ විමනේ රැඳී ප්‍රීතියෙන් ගී ගයා පසස්මී නමදිමී Outro ගී ගයා පසස්මී නමදිමී ගී ගයා පසස්මී නමදිමී ගී ගයා පසස්මී නමදිමී ************************************