Chordyes

Sanda Renu

Sanda Renu Lyrics by Kushara Yasmith & Themiya Thejan

Intro හිත රිදුනාම සනසන්න හීනෙන් ඇවිත් තටු තිබුනා අතීතේ නුබ ලඟත් මා හා එන්න තිබුනාම ආලෙන් යලිත් පවසටදෝ නුඹ බැඳුනේ හුඟක් Chorus සඳ රේණු වෑහෙනා රෑ මේ සීත හිම කැට පාවෙනා සඳ නුඹ කාගේ කවුරුන් හෝ වෙනවානම් දෙතොලින් පෑ සිනා ඈ මට තාම තනියට මතකෙට එන විට ආදරේ තටු විත් දෝ ඈ සමඟින් Verse ආදරේ හිඩැස් තැන් සිහි වෙනා ප්‍රේමයෙන් දුරස් වී කල් ගෙවා ළඟ උන්නු තැන් මේ ලෙස දුරස් වී අපට ජීවිතේ දැනෙනවා යලි නොයමී කල් ගිය මතක වල තවම හේතු මම හොයනවා Bridge යලි නොයමී කල් ගිය මතක වල තවම හේතු මම හොයනවා... යලි නොයමී කල් ගිය මතක වල තවම හේතු මම හොයනවා... Chorus සඳ රේණු වෑහෙනා රෑ මේ සීත හිම කැට පාවෙනා සඳ නුඹ කාගේ කවුරුන් හෝ වෙනවානම් දෙතොලින් පෑ සිනා ඈ මට තාම තනියට මතකෙට එන විට ආදරේ තටු විත් දෝ ඈ සමඟින්