Chordyes

Obe Atha Digu Karala ඔබේ අත දිගු කරලා

Obe Atha Digu Karala ඔබේ අත දිගු කරලා Lyrics by Anton Charles Thomas

Intro Verse 1 ඔබේ අත දිගු කරලා මගේ අත් මත තියලා ජේසුනී මගේ දෑත ඔබේ සේවෙට ගන්න Verse 2 ඔබේ අත දිගු කරලා මගේ පා මත තියලා ජේසුනි මගේ දෙපා ඔබේ සේවෙට ගන්න Verse 3 ඔබේ අත දිගු කරලා මගේ නෙත් මත තියලා ජේසුනී මගේ දෙනෙත ඔබේ සේවෙට ගන්න Verse 4 ඔබේ අත දිගු කරලා මගේ දෙතොලට තියලා ජේසුනී මගේ වචන ඔබේ සේවෙට ගන්න Verse 5 ඔබේ අත දිගු කරලා මගේ හිස මත තියලා ජේසුනී මගේ මුවන ඔබේ සේවෙට ගන්න Verse 6 ඔබේ අත දිගු කරලා මගේ පපුවට තියලා ජේසුනී මගේ හුස්ම ඔබේ සේවෙට ගන්න Interlude Verse 7 ඔබේ අත දිගු කරලා මගේ පපුවට තියලා ජේසුනී මගේ හුස්ම ඔබේ සේවෙට ගන්න Verse 8 ජේසුනී මගේ දෙනෙත ජේසුනී මගේ වචන ජේසුනී මගේ හුස්ම ඔබේ සේවෙට ගන්න Outro ************************************