Chordyes

Devidun Dun Poronduwai

Nishantha Gulavitage의 Devidun Dun Poronduwai 가사

Intro Chorus දෙවිඳුන් දුන් පොරොන්දුවයි සත්‍යයේ ආත්මයාණන් අප අතරට වැඩි ප්‍රේමයයි ශුද්ධ ආත්මයාණන් දෙවිඳුන් දුන් පොරොන්දුවයි සත්‍යයේ ආත්මයාණන් අප අතරට වැඩි ප්‍රේමයයි ශුද්ධ ආත්මයාණන් Interlude 1 Verse 1 සැමදින මාගේ හද පිවිතුරු කලේ ඔබයි කිතු සමිඳුන් වෙත මා ලං කලේ ඔබයි ලඟ සිටිනා විට තනිකම මට නොදැනේ ලඟ සිටිනා විට ප්‍රීතිය හද ඉපිලේ Interlude 2 Verse 2 දමිටු මාවතේ මා ගෙනයන්නෙ ඔබයි පැසසුම් ගීයෙන් හද පුරවන්නෙ ඔබයි ශුධතුනි මා වෙත සැනසුම ගෙනෙනු මැනේ ශුධතුනි මා වෙත ඔබ රජ කරනු මැනේ Chorus දෙවිඳුන් දුන් පොරොන්දුවයි සත්‍යයේ ආත්මයාණන් අප අතරට වැඩි ප්‍රේමයයි ශුද්ධ ආත්මයාණන් අප අතරට වැඩි ප්‍රේමයයි ශුද්ධ ආත්මයාණන්