Chordyes

Maw Kusaye Indala

Nimesh Fernando의 Maw Kusaye Indala 가사

Intro Verse 1 ​මව්කුසයේ ඉදලා මා තැනුවා ජේසු ඉපදුනු දා ඉදලා රැක ගත්තා ජේසු Verse 1 ​මව්කුසයේ ඉදලා මා තැනුවා ජේසු ඉපදුනු දා ඉදලා රැක ගත්තා ජේසු Interlude Verse 2 ​නුඹ මගේමයි කියලා මා තොරා තැබුවා නිම්නැති ප්‍රේමෙන්මා ජේසුගේ තුරුලට ගෙන හැදුවා නිම්නැති ප්‍රේමෙන්මා ජේසුගේ තුරුලට ගෙන හැදුවා Chorus දෑතින් මා අල්ලා මා තොරා තැබුවා නිම් නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා Chorus දෑතින් මා අල්ලා මා තොරා තැබුවා නිම් නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා Intro Verse 3 ​බලගතු දෑසින් මා යන එන මග රැක්කා පියාපත් වලින් මා ජේසුගේ රැකවල් කර තැනුවා පියාපත් වලින් මා ජේසුගේ රැකවල් කර තැනුවා Chorus දෑතින් මා අල්ලා මා තොරා තැබුවා නිම් නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා Chorus දෑතින් මා අල්ලා මා තොරා තැබුවා නිම් නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා Verse 1 ​මව්කුසයේ ඉදලා මා තැනුවා ජේසු ඉපදුනු දා ඉදලා රැක ගත්තා ජේසු Verse 1 ​මව්කුසයේ ඉදලා මා තැනුවා ජේසු ඉපදුනු දා ඉදලා රැක ගත්තා ජේසු