Chordyes

Mandaaram Handaawe මන්දාරම් හැන්දෑවෙ

Channuka의 Mandaaram Handaawe මන්දාරම් හැන්දෑවෙ 가사

Note : You Can Use Am Instead Am7 And G/B Instead G Intro Verse 1 නුඹ මාගේ කියා අපි අපගේ කියා නැති වූවා නුඹ කී පෙම් කතා මං වැරදී තමා හිතුනා දෝ එදා දැනුනාදෝ රිදවූවා කියා ඔබ ලං වෙන්න වෙන්න එන්න එන්න මා හිතින් වෙන්වුනා මං ආදරෙන් කීව කල හෑම දේම ඔබ දැක්කෙ නෑ එදා Chorus මන්දාරම් හැන්දෑවෙ ඔබ හා ඔය තුරුලේ සුව වින්දා මෙමා අපි දෑතින් අල්ලන් ලං වෙලා මැවු හීනේ අද මා තනිවෙලා Verse 2 නුඹ මාගේ වෙලා මල් සුවදේ පුරා තනිවූවා පෙම් යහනේ එදා අද නෑ එ හිනා ඔහු ගාවින් වෙලා රැවටූවා ප්‍රේමෙන් මා එදා ඔබ ලං වෙන්න වෙන්න, එන්න එන්න මා හිතින් වෙන්වුනා මං ආදරෙන් කීව කල හෑම දේම ඔබ දැක්කෙ නෑ එදා Chorus මන්දාරම් හැන්දෑවෙ ඔබ හා ඔය තුරුලේ සුව වින්දා මෙමා අපි දෑතින් අල්ලන් ලං වෙලා මැවු හීනේ අද මා තනිවෙලා මන්දාරම් හැන්දෑවෙ ඔබ හා ඔය තුරුලේ සුව වින්දා මෙමා අපි දෑතින් අල්ලන් ලං වෙලා මැවු හීනේ අද මා තනිවෙලා Verse 3 දෑස කදුලින් පිරී ඉතිරී ගියාම මගේ හිත පාරනා මෙ වේදනාව ගතින් දුර ඈත ඈත ඈ ගියාට දන්නේ නැතුවාද ආදරෙයි නෙ තාම දන්නේ නැතුවාද ආදරෙයි නෙ තාම ( දෑස කදුලින් පිරී ඉතිරී ගියාම මගේ හිත පාරනා මෙ වේදනාව ගතින් දුර ඈත ඈත ඈ ගියාට දන්නේ නැතුවාද ආදරෙයි නෙ තාම දන්නේ නැතුවාද ආදරෙයි නෙ තාම ) Outro (One Strum) නුඹ මාගේ කියා අපි අපගේ කියා නැති වූවා නුඹ කී පෙම් කතා... ************************************