Chordyes

Muthu Muthu Pini Kata

Lirik Lagu Muthu Muthu Pini Kata oleh Rookantha Gunathilake

Intro Chorus මුතු මුතු පිණි කැට පොළොවට වැටෙන වෙලේ සිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේ තරු මල් අහසේ නිවි නිවි දිලෙන පැයේ දෙවු පුතු ඉපදීලා සුබ මංගල්ලේ Interlude 1 Verse 1 නත්තල් කාලයේ ලෝකය බබළවමු සාමය සමඟින් සිත් තුළ පතුරවමු සිතෙහි කැත කුණු අද සෝදා ගනිමු ජේසු බබා නළවන්නට ගී කියමු Chorus මුතු මුතු පිණි කැට පොළොවට වැටෙන වෙලේ සිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේ තරු මල් අහසේ නිවි නිවි දිලෙන පැයේ දෙවු පුතු ඉපදීලා සුබ මංගල්ලේ Interlude 2 Verse 2 බෙත්ලෙහෙමේ ඉපදුන මගෙ සුදු ජේසු ඔබව බලන්නට ආවෙමි මම ජේසු දවසක මගේ පවු සෝදන ජේසු සිරිලකටත් ඔබ එනවද රන් ජේසු Chorus මුතු මුතු පිණි කැට පොළොවට වැටෙන වෙලේ සිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේ තරු මල් අහසේ නිවි නිවි දිලෙන පැයේ දෙවු පුතු ඉපදීලා සුබ මංගල්ලේ Outro