Chordyes

Oba Usasya Samide

Lirik Lagu Oba Usasya Samide oleh Nishantha Gulavitage

Intro Verse 1 ඔබ උසස්ය සමිදේ මා වැඳ වැටෙන්නෙ ඔබ අභියසයි ඔබ උසස්ය සමිදේ මා වැඳ වැටෙන්නෙ ඔබ අභියසයි ඔබ උසස්ය,ඔබ උසස්ය සමිදේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උසස්ය සමිදේ මා වැඳ වැටෙන්නෙ ඔබ අභියසයි ඔබ උසස්ය සමිදේ මා වැඳ වැටෙන්නෙ ඔබ අභියසයි ඔබ උසස්ය,ඔබ උසස්ය සමිදේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි Interlude 1 Verse 2 ඔබ ශුද්ධයි සමිදේ මා දෑත් ඔසවා ඔබ අභියසේ ඔබ ශුද්ධයි සමිදේ මා දෑත් ඔසවා ඔබ අභියසේ Chorus ඔබ ශුද්ධයි,ඔබ ශුද්ධයි සමිදේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි Interlude 2 Verse 3 ඔබ උතුම්ය සමිදේ මා දන නමා ඔබ අභියසේ ඔබ උතුම්ය සමිදේ මා දන නමා ඔබ අභියසේ Chorus ඔබ උතුම්ය,ඔබ උතුම්ය සමිදේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි