Chordyes

Wikasitha Mal

Lirik Lagu Wikasitha Mal oleh Mahiru Senarathne

Intro Verse 1 විකසිත මල් ගොමුවේ සිත බැඳි පෙම්වතියේ හිමිනැති නම් මහදේ නොකියම ඇයි පිපුනේ මිතුරිය වී බැඳුනේ මිතුදම නෑ බිඳුනේ සඳ නැති දා අහසේ තරු මට නෑ පෙනුනේ Chorus සත්තයි ආලේ මම දුන්න කුලුඳුල් ප්‍රේමේ පාලුයි නුඹ නෑ කියා... හිස්තැන් මාගේ පුරවන්න දී මට ආලේ තාමත් නුඹටයි සදා හින්දා නුඹ වින්ඳා මං රහසේ පවසන්නද ආයේ සඟවන්නට බෑ තවනම් ආලේ මිතුරිය නුඹ දුන්නා නම් සෙනෙහේ විඳගන්නට මාගේ හිත ගොලුවෙයි හිමි නැති නම් ආලේ Interlude Verse 2 යන්න මාගෙ කැන්ද හින්ද ආලෙ බැන්ද වින්ද ප්‍රේමෙ මන්ද හීනෙ ආලවන්ත ඉන්නවා බලන්ම ගන්නෙ නෑ බලෙන්ම ඔය ඇස් හොරැහින් වාගේ ලං වෙලාම ඉන්න මං දිහා බලන්න​ කල්පනාව දන්න ඈ මයි මාගේ තේරුනොත් කියන්න හැඟුමන් මා හා මොහොතක් මොහොතක් ගානේ සිහිවෙන්නේ ඔය රුවමයිනේ තවමත් ඔබටයි ආලේ මාගේ... යෙහෙලියකට බැඳි මාගේ නොකියූ මේ කුලුඳුල් ප්‍රේමේ සඟවන්නට බෑ තවනම් ආයේ Chorus හින්දා නුඹ වින්ඳා මං රහසේ පවසන්නද ආයේ සඟවන්නට බෑ තවනම් ආලේ යෙහෙලිය නුඹ දුන්නා නම් සෙනෙහේ විඳගන්නට මාගේ හිත ගොලුවෙයි හිමි නැති නම් ආලේ හින්දා නුඹ වින්ඳා මං රහසේ පවසන්නද ආයේ සඟවන්නට බෑ තවනම් ආලේ යෙහෙලිය නුඹ දුන්නා නම් සෙනෙහේ විඳගන්නට මාගේ හිත ගොලුවෙයි හිමි නැති නම් ආලේ Outro ************************************