Intro
Verse 1
බිඳුනු සිතක් ඇති තනිවුනු මොහොතක
බලාපොරොත්තුද සුන්වේ
ජීවිත දහිරිය මැළවුනු මොහොතක
මොරගසමි මම ජේසුනී
Chorus 1
දිරිය ගන්නම් දුක කියන්නම්
හිමියනේ ලං වෙන්නම්
දිරිය ගන්නම් දුක කියන්නම්
ඔබ වෙතට ලං වෙන්නම්
සෙනෙහේ වෙනවද,සනසවනවද
අනේ මා ප්රිය ජේසුනේ
සෙනෙහේ වෙනවද,සනසවනවද
අනේ මා ප්රිය ජේසුනේ
Interlude
Verse 2
ජේසුනී ඔබමලු ප්රේමය මේ ලොව
මා උදෙසා දිවි දුන්නා වූ
ඒ ප්රේමය තුළ නිමක් නොමැති බව
හැඟෙනවා මා ප්රිය ජේසුනේ
Chorus 2
මවත් ඔබමයි, පියත් ඔබමයි,
මිතුරාටත් ඔබමයි
මවත් ඔබමයි, පියත් ඔබමයි,
මිතුරාටත් ඔබමයි
ජීවිතේ සැප දුකෙහි පතනා
නාමේ ජේසුස්මයි
ජීවිතේ සැප දුකෙහි පතනා
නාමේ ජේසුස්මයි
Outro
නාමේ ජේසු ජේසු... මගේ පැතුම ඔබයි...
නාමේ ජේසු ජේසු... මගේ පැතුම ඔබයි...
නාමේ ජේසු ජේසු... මගේ පැතුම ඔබයි...
නාමේ ජේසු ජේසු... මගේ පැතුම ඔබයි...