Intro
Chorus
මගෙ දෑතේ සවියෙන් නොවේ
මගේ නුවණේ බලයෙන් නොවේ
දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ
දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ
Interlude 1
Verse 1
සමිදුන් ඉදිරියේ,පහනොවන කිසිවක් නැතේ
කඳු පර්වත දියවී යාවී සැමවේලේ
බලය නොවේ මගෙ ආත්මයයි
සේනාවල දෙවිදුන් කියයි
සවිය නොවෙයි මගෙ ආත්මයයි
සේනාවල රජිදුන් කියයි
Interlude 2
Verse 2
දෙව් වදනයි ඔබගේ ආලෝකය වූයේ
මාළිගයයි ඔබගේ මා දෑතේ නිම වන්නේ
බලය නොවේ මගෙ ආත්මයයි
සේනාවල දෙවිදුන් කියයි
සවිය නොවෙයි මගෙ ආත්මයයි
සේනාවල රජිදුන් කියයි
Chorus
මගෙ දෑතේ සවියෙන් නොවේ
මගේ නුවණේ බලයෙන් නොවේ
දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ
දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ
දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ
දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ